ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Monday, February 8, 2010

Big Buck Bunny (2008) - පුංචිම පුංචි විනාඩි 10 ක හරවත් කෙටි ඇනිමේෂන් චිත්‍රපටයක්.



අපි අපේ මේ චිත්‍රපටිය අඩවියෙන් ඔයාලට කෙටි චිත්‍රපටිත් ලබාදෙනවා. කෙටි චිත්‍රපටි කියුවට ඉතින් සමහර පැයක දකක චිත්‍රපටියක් නරබලා ලබාගන්න බැරි තරම් වින්දනයක්, විනාඩි දහයක මෙවැනි චිත්‍රපටයක් නැරඹිමෙන් ලබාගන්න පුලුවන්.
මේ චිත්‍රපටයට IMDB තුල 7.0 වැනි අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ නෙද‍ර්ලන්තයෙන්. කතාව වෙන්නෙ කැලය තුල ජීවත්වෙන හාවෙකු පිලිබඳවයි. මෙම චිත්‍රපටය ගැන මම ලියන්න විශේෂ හෙතුවක් වුනේ. මෙය තුල ඇති ඉතා ලස්සන Animation රෑපරටායි. මම මීට පෙර නැරඹූ කිසිම Animation චිත්‍රපටයකට වඩා ඉතා ලස්සන සහ තාත්වික අයුරින් මෙහි එය දිස්වෙනවා. චිත්‍රපටය විනාඩි 10ක් වගේ නිසා හැම දෙනෙක්ටම බාගෙන බලන්න කියලා ඉල්ලීමක් කරනවා.



7 අදහස් දැක්වීම්:

රොකියා | Udara said...

දැන් තමයි බැලුවෙ!. ඔයා කියුවා වගේ මේකෙ තියන Graphic නම් කියලා වැඩක් නෑ.

February 8, 2010 at 12:22 PM
rushan$ said...

ela ela . vinaadai 10 nisaa mamath beluwaa

February 8, 2010 at 5:22 PM
meena Rusangi said...

ayyo vinaadi 10 ta vediya thibunanam hodai kiyala hithuna

February 8, 2010 at 8:56 PM
Anonymous said...

මේකේ තියෙන විශේෂත්වය තමයි මේ චිත්‍රපටය තනිකරම Open Source ෆිල්ම් එකක් වීම. මේක නිර්මාණය කරල තියෙන්නෙත් FOSS tools වලින්. අපිට අවශ්‍ය නම් මේ චිත්‍රපටයේ project file එක ඩවුන්ලෝඩ් කරගෙන වෙනස් කරල චිත්‍රපටය හදන්නත් පුලුවන්.

February 11, 2010 at 2:48 PM
ජීවිතේ මල් said...

තවම මේක බා ගත්තෙ නම් නැහැ. අනිවාර්යයෙන්ම බලනව..

ඒත් ලස්සන අලුත් movies වගේම 90 දශකයේ ලස්සන english/other classics පුලුවන් නම් ලෝකයට අරන් යන්න.... හොඳ film ලිස්ට් අපිටත් ඔයාලත් එක්ක share කරන්න පුලුවන් place ekak home පි‍ටුවෙම හදල තිබ්බොත් අපිටත් පුලුවන් යම් දායකත්වයක් දෙන්න.හොඳ එවුව ගැන අදහස් ලියල එවන්න... ඔබේ profile එක share කලොත් messages මගින් හොන්ද ‍ෆිල්ම් ගැන detals එවන්න පුලුවන්.ඔබට පුලුවන් blog post දාන්න ඒ ගැන...නිකම් අදහසක් විතරයී.... හොඳේ...:-)

February 13, 2010 at 1:59 PM
ජීවිතේ මල් said...

ඒ වගේම මේ ප්‍රයත්නය නම් අතිශයින්ම අගය කරනව... ජය වේවා!

February 13, 2010 at 2:00 PM
mj said...

@ ජීවිතේමල් ; ඔයාගෙ අදහසනම් ගොඩක් වටිනවා. අද හෙටම ඒ වෙනස්කම් ට්ක කරන්න මම පොරොන්දු වෙනවා.

අනිත් කාරනේ ඔයාලට නිරන්තරයෙන් ඔයාලා බලලා තියන අනිත් අයත් එක්ක බෙදා ගන්න කැමති චිත්‍රපටි ගැන විස්තර අපිට එවන්න පුලුවන්. අපි එක ඔබලාගෙ නමත් ඇතුලුව බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න කැමතියි. කැමති අයට මෙන්න මේ ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

February 13, 2010 at 2:47 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters