ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Saturday, February 6, 2010

Cash (2010) - මුදල මත තීරනය වුනු කතාවක්

ඔන්න අපි කට්ටියටම පොරොන්දු ඔනානෙ අලුත්ම අලුත් චිත්‍රපටි අපි ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා කියලා. හරි මේ චිත්‍රපටියෙත් හොඳ කොපියක් නිකුත්වුනේ මීට දින කීපයකට උඩදි තමයි. ෆිල්ම් එකත් ලස්සන නිසා ඔන්න එහෙනම් අපෙන් මුලින්ම මේ චිත්‍රපටියත් ලබා දෙනවා.

මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නෙ, අසහාය නලුවෙකු වන, Sean Bean, ඔහුගේ රංගනය නිසාම මෙම චිත්‍රපටියට අමුතුම වටිනාකමක් මෙහිදී එකතු වී තිබෙනවා. ඔහු මෙම චිත්‍රපටියේ දිත්ව චරිතයක් තමය් ඉදිරිපත් කරනු ලබන්නෙ.
හරි කතාව මේකයි. කතාව පටන්ගන්නෙ මංකොල්ල කෑ මුදල් බෑගයක් රැගෙන පොලීසියෙන් පලායන සොරුන් දෙදෙනෙකු පොලීසිය විසින් අල්ලා ගනු ලබන දර්ශනයකින්.නමුත් මෙම මුදල් බෑගය ඔවුන් පොලිසියට අසුවීමට පෙර පාලමකින් යටට දමනු ලබනවා. එම මුදල් බෑගය සම්බවෙනු ලබන්නේ අලුත විවාහවුනු යුවලකටයි. ඔවුන් දෙදෙනා ඔවුන්ට රිසිසේ මෙම මුදල් පරිහරනය කරනු ලබනවා. ඔය අතර හිරේ සිටින පුද්ගලයා මෙම මුදල් බෑගය සෙවීමට තවත් පුද්ගලයෙකුව යොදනවා. ඔවුන්ට මෙම මුදල් බෑගය සොයාගත් හැකිවේද ? කතාව මෙහෙම කියුවට මෙම කතාව දිවයන අයුරු ඉතා අලංකාරයි. ඒ වගේම Sean Bean සටන් ජවනිකා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. එහෙනම් කාටත් කලින් මෙමෙ අලුත්ම චිත්‍රපටිය බාගෙන බලන්න. වැඩි විස්තර මෙන්න මෙතනින් ගන්න.



Torrent එක මෙතනින් බාගන්න

1 අදහස් දැක්වීම්:

rushan$ said...

ela ela. meka 2010 ekak needa?

February 6, 2010 at 11:58 AM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters