ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Monday, February 15, 2010

The Collector (2009) - තීරනය ඔබට බාරයි.



ඔන්න පහුගිය දින කීපයේ ආදර චිත්‍රපටි එහෙම කට්ටිය බලන්න ඇතිනෙ. අද දෙන්න යන්නෙ නම් ඊට හාත්පසින්ම වෙනස් චිත්‍රපටියක්. SAW, HOSTLE, Wrong Turn වගේ චිත්‍රපට වලට ප්‍රිය කරන අයට මේක බලන්න වටින චිත්‍රපටියක්. ගොඩක් දුරට SAW එකේ වගේ අභිරහස් අයුරින් ඉතා කෘර ආකරයට කරන වදදීම් සහ මිනී මැරීම් වලින් තමයි මේ චිත්‍රපටිය සමන්විත වෙලා තියෙන්නෙ. හැබැයි මේ චිත්‍රපටියතුල බොහොම තාත්වික බවක් මම දකිනවා. මොකද ගොඩක් දුරට මේකෙ කතාවට යොමුකරලා තියෙන්නෙ වීමට හැකි දේවලුයි. කතාවෙ අවසානයත් ඉතා තාත්විකයි. සිතූ නොසිතූ දෙයක් වෙන අවසානයක්. මේක SAW චිත්‍රපටය ලියපු අයගෙම වැඩක්.

කතාව ගැනනම් මම කියන්න යන්නෙ නෑ. විනාඩි 88 ක කතාවක් නිසා මම කතාව කියුවොත් ඒකෙ අගයක් නැති වෙනවා. සමහරවිට මෙහි දෙවනි කොටසකුත් ලබන අවුරුද්දෙ නිකුත් වෙයි. තව දෙයක් මේක ගිය අවුරුද්දෙ නිපඳවූ Crime | Horror | Thriller යන සියල්ල අඩන්ගු චිත්‍රපටි වලින් අති සාර්තක අයුරින් තිරගත උනා. IMDB වලත් 6.2 අගයක් ලබාගෙන තියෙනවා.මේ චිත්‍රපටයේ හොඳ කොපියක් ඇවිල්ලත් වැඩි කාලයක් නැහැ. ඔන්න ඒකත් මුලින්ම අපි "චිත්‍රපටිය" අඩවියෙන් ඔබට අරගෙන ආවා. විනාඩි 88 ක චිත්‍රපටයක් නිසා බාගෙන බලන්න කියලා ඉල්ලිමක් කරනවා. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.


The Collector was a very suspenseful movie until the ending, which was kind of disappointing. But besides that, the movie was great as a whole. At some point, the saw creators need to learn how to end the movie, but if you can survive with a mostly bad, but part good ending, I would suggest seeing it. The acting, traps, and being in a house that is completely dark is a good premise for the movie, and it works very well for the most part.


6 අදහස් දැක්වීම්:

Prabath Chaminda said...

හැබැයි මේකේ එන සතුරා උගුල් අටවන්න ඒ තරම් ඉක්මන් වුනේ කොහොමද කියන එක පොඩ්ඩක් ගැටලු සහගතයි. එතන තාත්වික බව අඩුයි. හැබැයි එක හුස්මට බලන්න පුලුවන් නියම චිත්‍රපටියක්...

February 15, 2010 at 12:41 PM
nishi said...

i watched this movie with my bro. ooh good it's realy .........

February 15, 2010 at 12:45 PM
රොකියා | Udara said...

අර "Prabath" කියුව වගේ මටත් ඔය දේ ඔය විදියටම හිතුනා. නමුත් මුලින් ටිකක් බෝරින්ග් උනාට අන්තිම ටික නියමයි

February 15, 2010 at 12:48 PM
mj said...

කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ස්තූතියි

February 16, 2010 at 3:00 PM
ushan pushpakumara perera said...

phoonk film eka puluwannam balanna .......

February 25, 2010 at 12:41 PM
somebody-anybody said...

ඌ උදේ වෘවෙ වැඩ කරන ගමන් උගුල් වල මූලික අඩිතාලම දාල ඇති. ඒත් අරූට ඌට පොල්ලකින් වගේ ගහල ගේම දෙන්න තිබ්බ නෙ!

March 12, 2010 at 12:34 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters