ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Saturday, February 13, 2010

Role Models (2008) - බඩ පැලෙන්න හිනා වෙමුද ?



ඔන්න කට්ටියට අද දෙන්න යන්නෙ බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් කතාවක්. IMDB වල 7.2 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය ගැන කොහොම කියන්නද කියලා මටනම් තේරෙන්නෙ නෑ. හරි "Wheeler" , " Danny Donahue" කියන්නෙ කිසියම් වෙලඳ නාමයක් යටතේ එන agency drink එකක් ප්‍රචලිත කිරීමට සම්මන්ත්‍රන පවත්වන පුද්ගලයින් දෙදෙනෙක්, නමුත් wheeler ට ඔහුගේ පවුල සහ ඔහුගේ පෙම්වතිය සමග ප්‍රශ්ණ රැසකින් පෙලෙන් පුද්ගලයෙක්. ඔය අතරතුර මුවුන් දෙදෙනා ඔවුන්ගේ වාහනයෙන් පාසල් ගොඩනැගිල්ලකට බරපතල හානියක් කෙරෙනවා. ඒ වෙනුවෙන් මොවුන්ට සිර දඬුවම් නියම වෙනවා.නමුත් ඔවුන්ට තෝරා ගැනීමක් වශයෙන් ලමා නිවාසයක වැඩ කිරීමට හැකි වෙනවා, හිර ගෙදරට යන්නෙ නැතුව. මෙහිදී මොවුන්ට බලා ගැනීමට ලමුන් දෙදෙනෙක් හම්බෙනවා, ඔවුන් කරන කියන වැඩ, ඒව ඇතිතටම මෙහෙම කියන්න බෑ. බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන්. වැඩි විස්තර කියන්නෙ නෑ. ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න.

Danny (Paul Rudd) is unhappy with his life and hates his job as a promoter for a questionable energy drink. His friend Wheeler (Seann William Scott), however, high on hedonism, loves the job of being the drink's mascot. When it all gets too much and his girlfriend (Elizabeth Banks) dumps him, Danny has a run in with the law, leaving the two friends left with the choice of either 30 days in jail or being mentors to children.

Rudd and Scott are instantly likable as a comedy duo on top form, with Rudd injecting ultimate cynicism to his role and proving that he needs to be a bigger star and Scott bringing a slightly matured Stiffler. A big portion of the laughs also go to Bobb'e Thompson as one of the sharp talking children to be mentored. The plot does fall to predictability and all of the best jokes being placed in the first half, which makes it loose steam as the film progresses. Although there will be no surprises with Role Models, it is redeemed by having characters and a story that are likable and funny enough for you to put that to one side and enjoy the humour.



2 අදහස් දැක්වීම්:

krishantha said...

patta film eka

February 13, 2010 at 7:16 PM
NIshi said...

just now finished.cool movie. thnx

February 14, 2010 at 1:22 AM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters