ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com
Showing posts with label කොමඩි (comedy ). Show all posts
Showing posts with label කොමඩි (comedy ). Show all posts

My Future Boyfriend (2011) DVDRip 300MB MKV

 
Movie info
An archaeologist from 1000 years in the future uncovers a romance novel written in our time. Curious, he journeys back to find out about this thing called “love” from the novel’s author. Set in New Orleans, shooting in Atlanta, Nov 2010. Barry Watson, Sara Rue, Valerie Harper.

Info: http://www.imdb.com/title/tt1747924/
Release Date: 2011
Genre: Comedy | Romance | Sci-Fi | Thriller
Stars: Enisha Brewster, Barry Watson and Fred Willard
Quality: DVDRip
Encoder: NaNo@Ganool
Source: DVDRip XviD-Biz
Release Info: NFO
Subtitle: (N/A)
Screenshot

Download link

Link 01
Link 02

Read More

Merry Madagascar (2009) - කට්ටිය ආයෙත් වැඩේට බැහැලා [ සිංහල උපසිරසි සමඟ]























කට්ටියටම මතක ඇතිනෙ Madagascar Animation එක. එකක් නෙමෙයි කොටස් දෙකක් ආවනෙ. ඔන්න ඒ කට්ටිය නත්තල් සමරන හැටි තමයි මේ චිත්‍රපටියෙන් තියෙන්නෙ. ඇත්තටම මේක ගිය වසරේ නත්තල වෙනුවෙන් විශේෂ සංස්කරණයක් විදියට තමයි මේක ප්‍රේක්ශකයින්ට ලබා දුන්නෙ. මේ Madagascar චිත්‍රපට මාලාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. බටහිර චිත්‍රපටි බලන අයගෙන් මේක බලල නැති කෙනෙක් හොයාගන්න එක අමාරු වැඩක්. ඒවගේම පොඩි කට්ටිය මේක බලනකොට බ්‍රේක් නැති මැස්සෙක් එකෙම ආවෙත් එහෙම ..... ප්‍රශ්න ගොඩයි. ඒ තරම්ම පොඩි කට්ටිය මේකට ආසා කරනවා. ඉතින් සිංහල උපසිරසි එක්ක පොඩි ලමයින්ට බලන්න හම්බෙන චිත්‍රපට බොහොම සීමිත් නිසා තමයි අපි මේකට සිංහල උපසිරසි දාන්න කල්පනා කෙරුවෙ.

හරි කතාපොඩ්ඩක් කියනවනම්, අපේ සත්තු සෙට් එක නත්තලට එයාලගෙ ගෙදර යන්න හදන්නෙ madagascar දූපතෙන් සමු අරගෙන, ඔය අතරෙදි නත්තල් සීයත් කඩා පාත්වෙනවා Madagascar වලට. ඊටපස්සෙ වෙන දේවල් නොකියා ඉන්නම්. හරිම රසවත්. මේක මම අර මුලින් කියපු නත්තල් විශේෂ edition එකක් විදියට ආපු නිසා මේක විනාඩි 30ක් වගේ වෙලාවක් තමයි දාවන කාලය.

මේ සිංහල උපසිරසි දාන වැඩේට විශේෂයෙන්ම ගොඩක් උදවු කෙරුවෙ අපි කවුරුද් දන්න රොකියා සහෝදරයයි. ඉතින් එයාටත් විශේෂ ස්තූතියක් පිරිනමන ගමන්ම ඔයාලත් මේක බලලා කමෙන්ට් එකක් දාල යන්න. ඒක අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වෙයි.


----------------------------------------

So, at first! I think this short is much better than the second part of Madagascar. This Christmas special has a very good mood and super ideas for the story. After Santa crashes, Alex and his co. are the only ones who can save Christmas. But they want also back to New York so they think maybe this could be a good way to find the way back home. Of course with this plan comes a lot of funny and adventure full happenings so we can laugh almost 30 minutes with our good-known crew. The only disappointing is the short running time, it could have been a new movie. Everything was made so well here that I haven't enough after the end! I hope the third part will be like this or better!


Read More

Role Models (2008) - බඩ පැලෙන්න හිනා වෙමුද ?



ඔන්න කට්ටියට අද දෙන්න යන්නෙ බඩ පැලෙන්න හිනාවෙන්න පුලුවන් කතාවක්. IMDB වල 7.2 ක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය ගැන කොහොම කියන්නද කියලා මටනම් තේරෙන්නෙ නෑ. හරි "Wheeler" , " Danny Donahue" කියන්නෙ කිසියම් වෙලඳ නාමයක් යටතේ එන agency drink එකක් ප්‍රචලිත කිරීමට සම්මන්ත්‍රන පවත්වන පුද්ගලයින් දෙදෙනෙක්, නමුත් wheeler ට ඔහුගේ පවුල සහ ඔහුගේ පෙම්වතිය සමග ප්‍රශ්ණ රැසකින් පෙලෙන් පුද්ගලයෙක්. ඔය අතරතුර මුවුන් දෙදෙනා ඔවුන්ගේ වාහනයෙන් පාසල් ගොඩනැගිල්ලකට බරපතල හානියක් කෙරෙනවා. ඒ වෙනුවෙන් මොවුන්ට සිර දඬුවම් නියම වෙනවා.නමුත් ඔවුන්ට තෝරා ගැනීමක් වශයෙන් ලමා නිවාසයක වැඩ කිරීමට හැකි වෙනවා, හිර ගෙදරට යන්නෙ නැතුව. මෙහිදී මොවුන්ට බලා ගැනීමට ලමුන් දෙදෙනෙක් හම්බෙනවා, ඔවුන් කරන කියන වැඩ, ඒව ඇතිතටම මෙහෙම කියන්න බෑ. බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන්. වැඩි විස්තර කියන්නෙ නෑ. ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාන්න.

Danny (Paul Rudd) is unhappy with his life and hates his job as a promoter for a questionable energy drink. His friend Wheeler (Seann William Scott), however, high on hedonism, loves the job of being the drink's mascot. When it all gets too much and his girlfriend (Elizabeth Banks) dumps him, Danny has a run in with the law, leaving the two friends left with the choice of either 30 days in jail or being mentors to children.

Rudd and Scott are instantly likable as a comedy duo on top form, with Rudd injecting ultimate cynicism to his role and proving that he needs to be a bigger star and Scott bringing a slightly matured Stiffler. A big portion of the laughs also go to Bobb'e Thompson as one of the sharp talking children to be mentored. The plot does fall to predictability and all of the best jokes being placed in the first half, which makes it loose steam as the film progresses. Although there will be no surprises with Role Models, it is redeemed by having characters and a story that are likable and funny enough for you to put that to one side and enjoy the humour.



Read More

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters