ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Thursday, February 25, 2010

Merry Madagascar (2009) - කට්ටිය ආයෙත් වැඩේට බැහැලා [ සිංහල උපසිරසි සමඟ]























කට්ටියටම මතක ඇතිනෙ Madagascar Animation එක. එකක් නෙමෙයි කොටස් දෙකක් ආවනෙ. ඔන්න ඒ කට්ටිය නත්තල් සමරන හැටි තමයි මේ චිත්‍රපටියෙන් තියෙන්නෙ. ඇත්තටම මේක ගිය වසරේ නත්තල වෙනුවෙන් විශේෂ සංස්කරණයක් විදියට තමයි මේක ප්‍රේක්ශකයින්ට ලබා දුන්නෙ. මේ Madagascar චිත්‍රපට මාලාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. බටහිර චිත්‍රපටි බලන අයගෙන් මේක බලල නැති කෙනෙක් හොයාගන්න එක අමාරු වැඩක්. ඒවගේම පොඩි කට්ටිය මේක බලනකොට බ්‍රේක් නැති මැස්සෙක් එකෙම ආවෙත් එහෙම ..... ප්‍රශ්න ගොඩයි. ඒ තරම්ම පොඩි කට්ටිය මේකට ආසා කරනවා. ඉතින් සිංහල උපසිරසි එක්ක පොඩි ලමයින්ට බලන්න හම්බෙන චිත්‍රපට බොහොම සීමිත් නිසා තමයි අපි මේකට සිංහල උපසිරසි දාන්න කල්පනා කෙරුවෙ.

හරි කතාපොඩ්ඩක් කියනවනම්, අපේ සත්තු සෙට් එක නත්තලට එයාලගෙ ගෙදර යන්න හදන්නෙ madagascar දූපතෙන් සමු අරගෙන, ඔය අතරෙදි නත්තල් සීයත් කඩා පාත්වෙනවා Madagascar වලට. ඊටපස්සෙ වෙන දේවල් නොකියා ඉන්නම්. හරිම රසවත්. මේක මම අර මුලින් කියපු නත්තල් විශේෂ edition එකක් විදියට ආපු නිසා මේක විනාඩි 30ක් වගේ වෙලාවක් තමයි දාවන කාලය.

මේ සිංහල උපසිරසි දාන වැඩේට විශේෂයෙන්ම ගොඩක් උදවු කෙරුවෙ අපි කවුරුද් දන්න රොකියා සහෝදරයයි. ඉතින් එයාටත් විශේෂ ස්තූතියක් පිරිනමන ගමන්ම ඔයාලත් මේක බලලා කමෙන්ට් එකක් දාල යන්න. ඒක අපේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වෙයි.


----------------------------------------

So, at first! I think this short is much better than the second part of Madagascar. This Christmas special has a very good mood and super ideas for the story. After Santa crashes, Alex and his co. are the only ones who can save Christmas. But they want also back to New York so they think maybe this could be a good way to find the way back home. Of course with this plan comes a lot of funny and adventure full happenings so we can laugh almost 30 minutes with our good-known crew. The only disappointing is the short running time, it could have been a new movie. Everything was made so well here that I haven't enough after the end! I hope the third part will be like this or better!


7 අදහස් දැක්වීම්:

krishan said...

ela parak . machan mee 3rd ekada ?

February 25, 2010 at 10:29 AM
Manushan said...

ela kiri

February 25, 2010 at 10:40 AM
Anonymous said...

thankz

February 25, 2010 at 11:34 AM
malaka said...

downloading

February 25, 2010 at 1:10 PM
dumasrc said...

elamakiri aiya thanks patta

February 25, 2010 at 2:54 PM
රොකියා | Udara said...

ස්තූතියි මගේ නමත් සඳහන් කෙරුවට. ඔයා වැඩේ හොඳට කරලා තියෙනව. දිගු ගමනකට සුබපැතුම්.

February 25, 2010 at 8:23 PM
Eranga said...

maxxaaa... idiriyatath hoda subtitle hadanna. good luck.

January 9, 2012 at 7:10 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters