ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com
Showing posts with label ආදර. Show all posts
Showing posts with label ආදර. Show all posts

The Ultimate Gift (2006) BRRip 700MB MKV


Movie info
Jason thought his inheritance was going to be the gift of money and lots of it. Was he ever in for a big surprise. Based on the best-selling book "The Ultimate Gift" by Jim Stovall, the story sends trust fund baby Jason Stevens on an improbable journey of discovery, having to answer the ultimate question: "What is the relationship between wealth and happiness?" Jason had a very simple relationship with his impossibly wealthy Grandfather, Howard "Red" Stevens. He hated him. No heart-to-heart talks, no warm fuzzies, just cold hard cash. So of course he figured that when Red died, the whole "reading of the will" thing would be another simple cash transaction, that his Grandfather's money would allow him to continue living in the lifestyle to which he had become accustomed. But what Red left him was anything but simple. Red instead devised a plan for Jason to experience a crash course on life...

http://www.imdb.com/title/tt0482629/


Download link - Mediafire
Mediafire Link1
Mediafire Link2
Mediafire Link 3
Mediafire Link 4
Mediafire Link 5

pw - 300mbfilms.com
Read More

Twilight 2 - New Moon (2009) සාමාන්‍ය ගැහැනියක් සහ වැම්පයර් කෙනෙකුගේ ආදර කතාව.



ඔන්න කාලාන්තරයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටයක හොඳ පිටපතක් ඊයෙ රාත්‍රියෙ නිකුත් උනා. මේ චිත්‍රපටයේ ප්‍රථම කොටස තරුණ කොයි කවුරු අතරත් ආදර කතාවක් ලෙස ගොඩක් ජනප්‍රිය උනා. ඒත් එම චිත්‍රපටයේම දෙවන කොටස ලෙස එන මේ චිත්‍රපටයනම් එතරම්ම හොඳයි කියන්න බෑ.ඒබව imdb rating බලූ විටම පෙනවා. මන්ද එයට ලැබී තියන අගය 4.6 වැනි ඉතා පහල අගයක් බැවින්.

වැඩි විස්තරයක් කියන්න ඕනෙ නෑනෙ. මේකෙ මුල් කොටස බලපු අය දන්නවනේ Edward Cullen කියන්නෙ වැම්පයර් කෙනෙක් කියලා. නමුත් මිනිසුන් නොමරන සතුන් මත යැපෙන මිනිසුන්ට හිරිහැර නොකරන කෙනෙක්. ඒ වගේම Bella Swan කියන්නෙ, Edward Cullen සමග ආදරයෙන් වෙලෙන සාමාන්ය තරුනියක්. ඔන්න ඕකයි කතාවෙ සරල හැඳින්වීම. දැවන කොටසටනම් මේ ආදරයට තවත් පුද්ගලයෙක් එකතු වෙනවා. ඒ තමයි Jacob Black . කාතාව ගැන වැඩි යමක් කියන්නෙ නෑ. බාලම බලන්න.

මේ ලබාදී තිබෙන පිටපත් ගැනනම් කිසිම අවිස්වාසයක් තියන්න එපා.










Torrent එක මෙතනින් බාගන්න
Read More

Robin Hood - Beyond Sherwood Forest 2009 (Movie) - [2009 වසරේ තිරගත වීම් ඇරබුනු නවතම රොබින් හුඩ් චිත්‍රපටය]


ඔන්න කාලාන්තරයක් කොයි කවුරුත් ආසාවෙන් බලපු රොබින්හුඩ් ගෙ 2009 වසරේ තිරගත වීමට ඇරබි නවතම චිත්‍රපටය ගැන තමයි අද කියන්න යන්නෙ. කාටත් මතකයිනෙ 1984 දී ජාතික රූපවාහිනිය තුලින් විකාශය වූ "Robin of Sherwood" ටෙලි නාට්‍ය මාලාව. ඒ හා සමාන කතාවක් තමයි මෙම චිත්‍රපටයෙන් ඔබට ගෙනෙන්නෙ. හැබැයි මේකෙදි ටිකක් අමුතු ආකාරයෙ සත්තු , ඒ වගේම දරුනු අයුරින් මිනිසුන් මැරීම් වගේ දේවල් ටිකක් වැඩිපුර පෙන්නනවද මන්දා. මමනම් රොබින්හුඩ් චරිතයට ඇති කැමැත්ත නිසාමයි මෙම චිත්‍රපටය බැලුවෙ. නමුත් අපි මීට කලින් බලා තිබෙන සහ අසා තිබෙන කතා වලින් ටිකක් ඔබ්බට ගිය කතාවක් තමයි මෙහිදී ඔබට දැක ගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය පටන්ගන්නෙ, රොබින්ට අවුරුදු 10ක් පමන වයසෙදී ඔහුගේ පියාව තවත් පුද්ගලයකු විසින් මරනු ලබන අවස්තාවකදී. තම පියාගේ එම මරනයින් පසු කෑලෑවට යන රොබින් එහිදී ඔහුගේ ගෝලයන් සමග ශර්වුඩ් ගමට කරන උදවු ගැන තමයි මේ චිත්‍රපටය පෙන්නන්නෙ. රසවත් කතාවක්. ඒ වගේම අර හැරීපොටර් වගේ ඉන්ද්‍රජාලික වැඩත් පොඩ්ඩක් මේකෙ තියනවා. විස්තරේ ඒකයි.

Read More

Nick and Norah's Infinite Playlist (2008) - සාම්ප්‍රදායික නොවන, ආදරනීය ආදර කතාවක් !



ඔන්න ආදරවන්තයින් උදෙසාම අපෙන් ලබාදෙන නෑග්ග. සිනවා, ආදරය, වේදනාව, මේ කියන හැම දෙයක්ම අඩංගු චිත්‍රපටයක් හොයාගන්න බොහොම අමාරු දෙයක්නෙ , නමුත් ඔන්න ඒකට හොඳම විසදුමක් තමයි මේ චිත්‍රපටය. අවංකවම මම බලපු ලස්සනම සිනාව මුසු ආදර චිත්‍රපටයක්. මෑතකාලිනව ජනප්‍රියවුනු ආදර චිත්‍රපටි වලින් මෙම චිත්‍රපටයට විශේෂ තැනක් හිමිවී තිබෙනවා. ඊට හේතුව වෙන්නෙ මෙමෙ චිත්‍රපටය තරුන තරුනියන් හිතන-පතන අයුරින් ඔවුන්ගේ ජීවිත වලට සරිලන අයුරින් නිපඳවා තිබීම. අනිත් කාරනාව තමයි අද කාලීනව ගැලෙපෙන අයුරින් ආදර කතාවක් ලෙස මෙය නිර්මානය කර තිබීම.

"නික්" සහ "නෝරා" කියන්නෙ යවුවන වයසේ පසුවන උසස් අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙක්. මේ අතරින්"නික්" පාසලේ rock සංගීතයට අදාල band එකක් පවතාගෙන යනවා, ඔහුගේ යාලුවන් කිහිපදෙනෙක් සමග. ඔය අතර "නෝරා" රහසින් "නික්" ට ආදරය කරනවා. ඔය අතර මොවුන්ගේ ප්‍රියතම rock ගායකයෙකුගේ සංගීත ප්‍රසංගයකට මේ සියලු දෙනා යනවා. එහිදී "නෝරා" ගේ යෙහෙලිය අදික බීමත් කම නිසා අනිත් යාලුවන්ට මගහැරෙනවා. මෙම යෙහෙලියට රංගනයෙන් දායක වෙන "Ari Graynor" ගැනනම් යමක් සඳහන් කල යුතුමයි. ඇයගේ රංගනය නිසාම මෙම චිත්‍රපටයට අදාරය මෙන්ම හාස්ය රසයද මදි නිකියන්න එකතු වෙලා තියෙනවා. ඔය අතරතුර " නික්" ගේ කලින් පෙම්වතියද, නැවත වතාවක් "නික්" හා යාලු වීමට පෙරුම් පුරනවා. ඒ සඳහා ඇය නොයෙකුත් වෑයම් දරනවා. අපි බලමු අන්තිමට "නික්" ගේ සහකාරිය "නෝරා" වෙයිද ? නැත්තන් කලින් පෙම්වතිය වෙයිද කියලා. පොඩි දෙයක් තියනවා අවසානයේදි කියන්න. මේ චිත්‍රපටය සාම්ප්‍රදායික ආදර කතාවක් වගේනම් නෙමෙයි. ආදරය බලන ගමන් හොඳට හිනා වෙන්නත් පුලුවන්. ඒක ඔය පහලින් දාලා තියෙන පෙර දසුන දැක්කහම තේරුම් යයි.

--

I've seen a ton of romantic comedies, some are good, some are awful; very few are really really good....

You guessed it... wow! Did we love this: smart, dippy, cutting, funny in all shades of funny, sweet romantic with a down low low-fi edge, up to date and even occasionally over the top this was far and away our favorite romantic comedy of the year and I'm giving it a solid ten in its genre.
Need to go on a date movie? This is your bucket of chicken - I promise you'll leave feeling lighter and curly wurly.
Very well directed by Peter Sollett it really brings an affection to its making and he's a name to look out for if you ask us...

All in all kind of our bag through and through... download & see & do comment please ...


Read More

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters