ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com
Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts
Showing posts with label විද්‍යා ප්‍රබන්ධ. Show all posts

Rise of the Planet of the Apes (2011) BRRip 600MB Mediafire Link


Movie info
A single act of both compassion and arrogance leads to a war unlike any other — and to the “Rise of the Planet of the Apes.” The Oscar-winning visual effects team that brought to life the worlds of “Avatar” and “Lord of the Rings” is breaking new ground, creating a CGI ape that delivers a dramatic performance of unprecedented emotion and intelligence, and epic battles on which rest the upended destinies of man and primate. The Escapist director Rupert Wyatt takes the helm for this Planet of the Apes prequel centering on genetically engineered chimp Caesar (Andy Serkis), who was created in a San Francisco lab by an ambitious scientist (James Franco), and who uses his powerful intellect to lead an ape uprising against all of humankind.

Info: http://www.imdb.com/title/tt1318514/
Release Date: August 2011 (Indonesia)
Genre: Action | Drama | Sci-Fi
Cast: James Franco, Andy Serkis and Freida Pinto
Quality: BluRay 720p
Encoder: SayFull@Ganool
Source: BluRay 720p DTS 2Audio x264-CHD
Release Info: NFO
Subtitle: English

Screenshot


Download link -
Link 01
Link 02
Link 03

Read More

Legion (2010) - දෙවියන්ට අකීකරු දේව දූතයෙක්


මේ චිත්‍රපටයේ හොඳ පිටපහක් නිකුත් වෙලා දැන් දින කිහිපයක් වෙනවා. මෙය ලෝකයේ වගේම ලංකාව තුලත් බෙහෙවින් ජනප්‍රිය වුනා. චිත්‍රපටය නිෂ්පාදණය කරලා තියෙන්නෙ Scott Stewart. ඔහුIron Man, Live Free or Die Hard, Night at the Museum, Pirates of the Caribbean: Dead Man's Chest, Superman Returns වැනි දැවැන්ත නිර්මාන සඳහා එක්ව කටයුතු කල අයෙක්. 

ටිකක් අමුතුම ආකාරයට තමයි මෙහි කතාව ගලාගෙන යන්නෙ. නූපන් දරුවකු මැරීමට එවන පුද්ගලයා එම අදහස වෙනස් කර එම දරුවගේ මවට එයින් ගැලවීමට කරන උදවු සහ ඔවුන්ට මුහුනපාන්න වෙන නෙයෙකුත් කරදර තමයි මෙහි මූලික කතාව වෙන්නෙ. නමුත් සටන් ජවනිකා සහ නවතම විෂුවල් ඉෆෙක්ට්ස් වලින් සමන්විත මේ චිත්‍රලටිය මම කියූ කතාවට වඩා සෑහෙන්න යමක් තියෙනවා. ඒ මොනවද කියලා බලනනම් මේක බාගත කරගෙනම බලන්න
.



Torrent එක මෙතනින් බාගන්න
Read More

Robin Hood - Beyond Sherwood Forest 2009 (Movie) - [2009 වසරේ තිරගත වීම් ඇරබුනු නවතම රොබින් හුඩ් චිත්‍රපටය]


ඔන්න කාලාන්තරයක් කොයි කවුරුත් ආසාවෙන් බලපු රොබින්හුඩ් ගෙ 2009 වසරේ තිරගත වීමට ඇරබි නවතම චිත්‍රපටය ගැන තමයි අද කියන්න යන්නෙ. කාටත් මතකයිනෙ 1984 දී ජාතික රූපවාහිනිය තුලින් විකාශය වූ "Robin of Sherwood" ටෙලි නාට්‍ය මාලාව. ඒ හා සමාන කතාවක් තමයි මෙම චිත්‍රපටයෙන් ඔබට ගෙනෙන්නෙ. හැබැයි මේකෙදි ටිකක් අමුතු ආකාරයෙ සත්තු , ඒ වගේම දරුනු අයුරින් මිනිසුන් මැරීම් වගේ දේවල් ටිකක් වැඩිපුර පෙන්නනවද මන්දා. මමනම් රොබින්හුඩ් චරිතයට ඇති කැමැත්ත නිසාමයි මෙම චිත්‍රපටය බැලුවෙ. නමුත් අපි මීට කලින් බලා තිබෙන සහ අසා තිබෙන කතා වලින් ටිකක් ඔබ්බට ගිය කතාවක් තමයි මෙහිදී ඔබට දැක ගන්න ලැබෙන්නෙ. චිත්‍රපටය පටන්ගන්නෙ, රොබින්ට අවුරුදු 10ක් පමන වයසෙදී ඔහුගේ පියාව තවත් පුද්ගලයකු විසින් මරනු ලබන අවස්තාවකදී. තම පියාගේ එම මරනයින් පසු කෑලෑවට යන රොබින් එහිදී ඔහුගේ ගෝලයන් සමග ශර්වුඩ් ගමට කරන උදවු ගැන තමයි මේ චිත්‍රපටය පෙන්නන්නෙ. රසවත් කතාවක්. ඒ වගේම අර හැරීපොටර් වගේ ඉන්ද්‍රජාලික වැඩත් පොඩ්ඩක් මේකෙ තියනවා. විස්තරේ ඒකයි.

Read More

Avatare (2009) - ලොවම දෙවනත්කල විශ්මිත නිර්මානය





මේ චිත්‍රපටය ගැන ඉතින් වැඩිය අටු-ආටිකා ඕනෙ නෑනෙ. මේකෙ හොඳ පිටපතක් නිකුත් වෙනකම් තමයි ලොව පුරා රසිකයින් මග බලාගෙන හිටියෙ. ඔන්න අද මුල්ම ලිපිය විදියට අපි ඉදිරිපත් කරන්නෙ මේ චිත්‍රපටයයි.
මේ චිත්‍රපටයේ නිෂ්පාදක වරයා ගැන කියනවනම්, ඔහු නමින් James Cameron ලොව පුරා ඉතා විශිෂ්ට නිර්මාන රැසක් බිහිකල මොහුට මෙම Avatar චිත්‍රපටය ගැන අහඳහසක් ඇවිල්ලා තියෙන්නෙ 1994 වසරේදී. ඒ පිටු අසූවකින් පමන සමන්විතවුනු තිර පිටපතකින්. මේකෙ වැඩ පටන්ගන්න ඉඳලා තියෙන්නෙ ලොවපුරා ඉමහත් ජනප්‍රියවුනු Titanic චිත්‍රපටයේ වැඩ අවසන්වූ පසුවයි. කෙසේ නමුත් ඔහු මෙම චිත්‍රපටියේ වැඩ ආරම්භ කරලා තියෙන්නෙ 2005 වසරේදි.

මෙහි කතාව වර්ෂ 2154 දක්වා අපව රැගෙන යනවා. කාතාවනම් ඉතා රසවත්. විස්තර කිරීමට වචන නැති තරම්. ඒක නිසා මම කතාව ගැන සඳහනක් නොකර ඉන්නම් මේ ටොරන්ට් එක 2.06 GB වෙනවා අද උදේ තමයි මේ ටොරන්ට් එක නිකුත් වුනේ. ඒකනිසා සීඩ්ස් නම් ටිකක් අඩුයි. ටොරන්ට් එකේ තත්වෙ ගැන බලන්න ඕනෙනම් මම විනාඩි තුනක කොටසක් වෙනම upload කරලා තියෙනව. මුලින් ඒක බාගෙන බලලා ටොරන්ට් එක
බාගන්න.






Read More

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters