ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Thursday, April 1, 2010

Legion (2010) - දෙවියන්ට අකීකරු දේව දූතයෙක්


මේ චිත්‍රපටයේ හොඳ පිටපහක් නිකුත් වෙලා දැන් දින කිහිපයක් වෙනවා. මෙය ලෝකයේ වගේම ලංකාව තුලත් බෙහෙවින් ජනප්‍රිය වුනා. චිත්‍රපටය නිෂ්පාදණය කරලා තියෙන්නෙ Scott Stewart. ඔහුIron Man, Live Free or Die Hard, Night at the Museum, Pirates of the Caribbean: Dead Man's Chest, Superman Returns වැනි දැවැන්ත නිර්මාන සඳහා එක්ව කටයුතු කල අයෙක්. 

ටිකක් අමුතුම ආකාරයට තමයි මෙහි කතාව ගලාගෙන යන්නෙ. නූපන් දරුවකු මැරීමට එවන පුද්ගලයා එම අදහස වෙනස් කර එම දරුවගේ මවට එයින් ගැලවීමට කරන උදවු සහ ඔවුන්ට මුහුනපාන්න වෙන නෙයෙකුත් කරදර තමයි මෙහි මූලික කතාව වෙන්නෙ. නමුත් සටන් ජවනිකා සහ නවතම විෂුවල් ඉෆෙක්ට්ස් වලින් සමන්විත මේ චිත්‍රලටිය මම කියූ කතාවට වඩා සෑහෙන්න යමක් තියෙනවා. ඒ මොනවද කියලා බලනනම් මේක බාගත කරගෙනම බලන්න
.



Torrent එක මෙතනින් බාගන්න

1 අදහස් දැක්වීම්:

බිඟූ said...

බලලා නෑ.. එහෙනම් බාන්න තියෙන්නේ

/බිඟුවා...!

April 1, 2010 at 9:21 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters