ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Wednesday, March 31, 2010

Lesbian Vampire Killers (2009) - අමුතුම යක්කු ටිකක් !


මම දන්නෙ නෑ ඇයි මේ චිත්‍රපටියට මේ වගේ නමක් දැම්මෙ කියලා. නමුත් සමස්ත චිත්‍රපටියම ගත්තොත් ඉතා හොඳ කතාවක් සහ හොඳට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියුවොත් නිවැරදියි. මටත් මේක අහම්බෙන් බලන්න ලැබුන චිත්‍රපටයක්, නමුත් හිතුවට වැඩිය හොඳට හිනාවෙන්න පුලුවන් විදියට කතාවක් තියෙනවා. මම සොම්බි ලෑන්ඩ් ෆිල්ම් එකට පස්සෙ බලපු හොඳම වැම්පයර් කොමඩි ෆිල්ම් එක මේක කියලා කියන්න පුලුවන්. ෆිල්ම් එකේ නම බලලා තීරනය කරන්න එපා. 

කතාව ගැන පොඩ්ඩක් කියනවනම්, සෑක දේකින්ව හෙම්බත්ව ඉන්න යාඅලුවො දෙන්නෙක් ඉන්නවා. ඔවුන්ගේ නිවාඩු කාලය ගතකිරීම සඳහා ඔවුන් තෝරා ගන්නෙ අමුතුම ආකාරයේ ප්‍රදේශයක්. ඔය අතරම එක්තරා යුනිවර්සිටි එකකට අයත් ගැහැනු ලමයින් හතර දෙනෙක් කිසියම් වැම්පයර්ස්ලා පිලිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා එම ප්‍රදේශය වෙතම ගමන් කරනවා. කෙසේ නමුත් මෙහි ඇති අද්භූත් බව නිසා මොවුන්හට නොසිතූ අයුරින් ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙනවා. ඒ කවුරුත් නිසා නෙමෙයි. වැම්පයර්ස්ලා නිසා.  
මෙමෙ වැම්පය්‍රස්ලගෙ එකම බලාපොරොත්තුව වෙන්නෙ අවුරුදු 400 ක්ව මිහිදන් කර තිබූ වැම්පයර් රැජිනට නැවත වතාවක් පණ ලබා දීමයි.
ඒ වැයම සාර්ථක වෙයිද කියලා ෆිල්ම් එක බාගෙනම බලන්න. 
කතාව වැම්පයර්ස්ලා ගැන වුනාට හොඳට හිනාවෙන්නනම් පුලුවන්. 

http://www.imdb.com/title/tt1020885/




Torrent එක මෙතනින් බාගන්න

2 අදහස් දැක්වීම්:

krish said...

elakiri !

March 31, 2010 at 6:53 PM
සහන් සටහන් said...

එලම කිරි.......

April 20, 2010 at 11:41 PM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters