ඔන්න අපේ යාලුවන්ගෙ ප්‍රතිචාර මත අපි අපේ මේ චිත්‍රපටි අඩවියට ලියන්න ඔබලටත් අවස්තාවක් දෙන්න කැමතියි. ඔබටත් චිත්‍රපටි ගැන ඔබ දන්න අයුරින් අපිත් එක්ක බෙදා ගන්න කැමතිනම්, අපිට ලියන්න. අපි ඔබගේ නමත් එක්ක ඒ ලිපිය මෙහි පල කිරීමට කැමතියි. සිංහල ටයිප් කරන්න අමාරු අයට "Real Time Unicode Converter" එක බාවිතා කරන්න පුලුවන්.කැමති අය අපිත් එක්ක මේ ඊමේල් ලිපිනයෙන් සම්බන්ද වෙන්න පුලුවන්.
chithrapatiya@gmail.com

Thursday, February 4, 2010

Avatare (2009) - ලොවම දෙවනත්කල විශ්මිත නිර්මානය





මේ චිත්‍රපටය ගැන ඉතින් වැඩිය අටු-ආටිකා ඕනෙ නෑනෙ. මේකෙ හොඳ පිටපතක් නිකුත් වෙනකම් තමයි ලොව පුරා රසිකයින් මග බලාගෙන හිටියෙ. ඔන්න අද මුල්ම ලිපිය විදියට අපි ඉදිරිපත් කරන්නෙ මේ චිත්‍රපටයයි.
මේ චිත්‍රපටයේ නිෂ්පාදක වරයා ගැන කියනවනම්, ඔහු නමින් James Cameron ලොව පුරා ඉතා විශිෂ්ට නිර්මාන රැසක් බිහිකල මොහුට මෙම Avatar චිත්‍රපටය ගැන අහඳහසක් ඇවිල්ලා තියෙන්නෙ 1994 වසරේදී. ඒ පිටු අසූවකින් පමන සමන්විතවුනු තිර පිටපතකින්. මේකෙ වැඩ පටන්ගන්න ඉඳලා තියෙන්නෙ ලොවපුරා ඉමහත් ජනප්‍රියවුනු Titanic චිත්‍රපටයේ වැඩ අවසන්වූ පසුවයි. කෙසේ නමුත් ඔහු මෙම චිත්‍රපටියේ වැඩ ආරම්භ කරලා තියෙන්නෙ 2005 වසරේදි.

මෙහි කතාව වර්ෂ 2154 දක්වා අපව රැගෙන යනවා. කාතාවනම් ඉතා රසවත්. විස්තර කිරීමට වචන නැති තරම්. ඒක නිසා මම කතාව ගැන සඳහනක් නොකර ඉන්නම් මේ ටොරන්ට් එක 2.06 GB වෙනවා අද උදේ තමයි මේ ටොරන්ට් එක නිකුත් වුනේ. ඒකනිසා සීඩ්ස් නම් ටිකක් අඩුයි. ටොරන්ට් එකේ තත්වෙ ගැන බලන්න ඕනෙනම් මම විනාඩි තුනක කොටසක් වෙනම upload කරලා තියෙනව. මුලින් ඒක බාගෙන බලලා ටොරන්ට් එක
බාගන්න.






9 අදහස් දැක්වීම්:

Anonymous said...

ela ela

February 4, 2010 at 4:21 PM
prasadh said...

wooow niyamayi ne kiyala wedak ne .
hedeyi 2GB thamayi awula

February 4, 2010 at 4:22 PM
උදාරයා said...

පට්ට හලෝ... බාන එක තමයි අවුල.. එත් බානවා

February 4, 2010 at 5:29 PM
Pavii-thra Goonetilleke said...

Thnx !

February 4, 2010 at 6:19 PM
රොකියා | Udara said...

ආහ් මල්ලි වැඩ පටන් අරගෙන වගේ. ඕනෙ උදවුවක් ඕනෙනම් අපිත් දෙන්නම්!

February 4, 2010 at 6:22 PM
Thilina said...

එළ එළ..

February 4, 2010 at 7:37 PM
Sasika Nanayakkara said...

නියමයි...

February 5, 2010 at 11:12 AM
~ChAnDiKa~ said...

සිරා පාර. ඔහොම යමු....

February 6, 2010 at 12:30 AM
MJ said...

කමෙන්ට් කරපු හැම දෙනෙක්ටම බොහොම ස්තූතියි. ඉදිරියෙදිත් මේ අයුරින්ම ඔයාලා අපිත් එක්ක ඉඳියි කියලා බලා පොරොත්තු වෙනවා.

February 6, 2010 at 11:56 AM

Post a Comment

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

අනවසරයෙන් උපුටා ගැන්න එපා.

net visitor stats
free counters